Monday, June 22, 2015

මට හමුවූ උතුමෙක්

එම පුද්ගලයා හමුවීමට මා ගියේ එකළ ඔහු අප සමග දේශපාලන කටයුතු කළ නිසා ඒ සම්බන්ධ හිතවත්කමකටය. එහෙත් ඔහු මුණගැසුන විට ඔහු හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකුවී ඇති බව මට තේරුනා.ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ශේප කළේ ඉතා කාරුණිකවයි.අප එදා සාකච්ඡාකලේ අධ්‍යාත්මික කරුණුයි.

ඔහු කොතරම් දියුණුවීද යත් චුතූපපාත ඥානයද ලබා තිබුනා. චුතූපපාත ඥානය යනු පෙර විසූ කද පිළිවෙල සිහිකිරීමයි. ඔහුට ඔහුගේ පෙරභවයන් සිහිකළ හැකිව තිබුනා.

නිශ්ඵල දේශපාලන හා වෙනත් වැඩවල යෙදෙන පුගුලන් ගැන මට ඇතිවුනේ දුකක්.

මෙවැනි බලගතු උතුමන් සිය බලය ගැන පත්තරවල දමන්නේ නෑ.ප්‍රසිද්ධ පුද්ගලයන් හා සෙල්ෆි ගන්නේ නෑ. ඔවුන්ව දකින අයට ඔවුන් මේ සා බලයන් ඇති අය බව සිතන්නටවත් බෑ.

අනාගතය ගැනත් ඔහු බොහෝ දේවල් ප්‍රකාශ කළා ඒවා 90 % කට වඩා සත්‍ය.

මෙවන් උතුමන් ආවට ගියාට අනාවැකි කියන්නෙ නෑ. තමන් හා සමයන් හා කරන දහම් සාකච්ඡාවලදී මිස  ප්‍රසිද්ධිය තකානම් එක අඩියක්වත් තබන්නෙ නෑ.

1 comment: