Friday, April 17, 2015

ටෙලිපති පර්යේශන

යෝග හදාරන විට අපගේ කණ්ඩායමට අවබෝධවූ දෙයක් නම් අප සිතන්නෙ කිසියම් නිශ්චිත සිතිවිලි දාමයක් බවයි. එක්කෝ බිරිද දරුවන් ,කාර්යාලය, හෙට කළ යුතුව තිබෙන වැඩ ආදී වශයෙන්.

අප මේ සිතිවිලි පළවා හැරියා. ඉන් පසුයි ටෙලිපති වැනි පර්යේශන කළේ. අපේ අරමුණ වුනේ දැනුම ලබාගැනීමට විකල්ප මාවත් තිබේද යන්න සොයාබැලීමයි.

විචිත්‍රවත් වූ ඔබ මවිත කරවන සුළු තොරතුරු මෙසේ අවකාශයට මුදාහැරෙන්නේ ඔබ ගැන අනුක්මපාවෙන්මයි.

6 comments:

  1. ඉක්මණින්ම ඒ ගැන කියවීමට උනන්දුවෙන්..
    ස්තූතියි මධ්‍යස්ථ මතධාරියාට පාර පෙන්නුවාට..

    ReplyDelete
    Replies
    1. ඔබටත් මධ්‍යස්ථ මතධාරියාටත් බොහොම පිං

      Delete
  2. අනිවා අපි එනවා ඊළඟ ලිපිය කියවන්න.

    ReplyDelete
    Replies
    1. එන්න ඔබතුමාලා කියවන එක මට සතුටක්
      බොහොම පිං


      Delete
  3. යකා තමා පාර කිව්වේ... නැහැ නැහැ මධ්‍යස්ථ මතධාරියාද මොකාද ඒකා.... දිගට ම ඒන්නම්.. දිගට ම ලියමු

    ReplyDelete
    Replies
    1. ඔහුටත් ඔබටත් බොහොම පිං

      Delete